Womens Asia Cup 2024: ශ්‍රී ලංකා – පාකිස්ථාන අවසන් පූර්ව තරගය අද

asia-cup-2023-group-thumb

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තරගය අද (26) පැවැත්වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර අද රාත්‍රී 7.00 ට මෙම අවසන් පූර්ව වටයේ තරගය පැවැත්වීමට නියමිතයි.