කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හදිසි ගින්නක්

kaluthara-destric-tt

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ගින්න නිවීම සඳහා මේ වන විට කටයුතු කරමින් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.