LPL 2024 Final : කාසියේ වාසිය Jaffna Kings කණ්ඩායමට

lpl-2024-thumb

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය Jaffna Kings හා Galle Marvels කණ්ඩයම් අතර අද (21) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.