ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ තදබදයක්

immigration

කලින් ලියාපදිංචි නොවී ආගමන විගමන දෙපාර්තමේන්තුවට පුද්ගලයින් පිරිසක් පැමිණීම හේතුවෙන් අද (19) එම දෙපාර්තමේන්තුවේ තදබදයක් හටගෙන තිබෙනවා.

එම නිසා අද සිට සියලුම අයදුම්කරුවන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.