සාවින්ද්‍රි පෙරේරාට MasterChef තරගාවලියේ තුන්වන ස්ථානය

savindri

MasterChef Australia තරඟාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලාංකීය තරඟකාරියක් වන සවින්ද්‍රි පෙරේරා සමත්ව තිබෙනවා.

ඒ අනුව MasterChef Australia තරඟාවලියේ අවසන් පූර්ව තරගයෙන් ඉවත්වීමට ඇයට සිදු වුණා.

ඇය MasterChef Australia තරඟාවලිය පුරා ශ්‍රී ලාංකීය ව්‍යාංජන පිළිගැන්වූ ආකාරය විනිසුරුවරුන්ගේද නොමද ඇගයීමට ලක්ව තිබුණා.