අස්වැසුම රාජකාරීවලට සහභාගී වන ප්‍රාදේශීය ලේකම්වරුන් හා සහකාර ප්‍රාදේශී​ය ලේකම්වරුන්ගේ ගැටලු විසඳීමට පියවර

aswesuma-aswasuma-welfare

අස්වැසුම වැඩසටහනට අදාළ රාජකාරී ක්‍රියාත්මක කිරීමට පළමුව ප්‍රාදේශීය ලේකම්වරු හා සහකාර ප්‍රදේශීය ලේකම්වරු ඉදිරිපත් කරන ලද ගැටලු සඳහා විසඳුම් ගෙන ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව අස්වැසුම වැඩසටහනට අදාළව ප්‍රදේශීය ලේකම් සහ සහකාර ප්‍රදේශීය ලේකම්වරු කර ඇති දීමනාව සම්බන්ධ ඉල්ලීමට මේ වන විටත් මුදල් අමාත්‍යංශය මඟින් නිරවුල් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති බවත් එය ලැබුණු වහාම ගෙවීම් පිළිබඳ චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කර බවයි සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

668e532b1b2f3pdf_page_0