කොටුව දුම්රිය ස්ථානයේ පීලි පැනීමක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා

train-2

පානදුර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 09.35 ට මරදාන බලා ධාවනය වූ දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ඇතුලත් කිරීමේ දී පිලී පැනීමට ලක්වී තිබෙනවා.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ, මාර්ගයන් දෙකම අවහිරවී ඇති බවයි තොරතුරු වාර්තා වෙන්නේ.

මේ හේතුවෙන් අද දහවල් ධාවනය වන දුම්රිය කිහිපයක් අවලංගුවීමට හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.