අතුරුගිරියේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 ක් රෝහල් ගත කෙරේ

shooting

අතුරුගිරිය නගරයේ මීට සුළු මොහොතකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ සියලු දෙනා මේ වන විට රෝහල් ගත කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.