සංජය මහවත්ත අත්අඩංගුවට

sanjaya-mahawatta

මගෙන් රටට ව්‍යාපාරයේ සංජය මහවත්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.