ගුරු – විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර

black-protest

ගුරු – විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඔවුන් අද දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් සිය විරෝධතා පා ගමන ආරම්භ කර තිබුණා.