කොළඹ – කොටුව මාර්ගය අවහිර වෙයි

black-protest

ගුරු – විදුහල්පති විරෝධතාවය මේ වන විට කොළඹ – කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව මේ හේතුවෙන් එම මාර්ගය අවහිරවී ඇති බවයි වාර්තා වෙන්නේ.