LTTE තහනම තවදුරටත් පවත්වාගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කරයි

uk

LTTE තහනම තවදුරටත් පවත්වාගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව විදේශ අමාත්‍ය අලි සබ්රි සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.

දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය හෙවත් TGTE ය විසින් LTTE තහනම ඉවත් කරන ලෙස ඉල්ලා එම අභියාචනය ඉදිරිපත් කර තිබුණා.