කුලී ආදායම් බද්ද, ඉහළ ශුද්ධ ආදායම් ලබන්නන් සඳහා පමණයි – ජනපති

for-rent

පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවයි ජනාධිපතිවරයා අද (18) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.