IPL අවසන් මහා තරගය අද

world-cup-srilanka-vs-parkistan

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව Kolkata Knight Riders කණ්ඩායම හා Sunrisers Hyderabad කණ්ඩායම අතර අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.

කරගය අද රාත්‍රී 7.30 ට Chennai හිදී ආරම්භවීමට නියමිතව තිබෙනවා.