බුද්ධ රශ්මි වෙසක් කලාපය මෙවර CBL Munchee අනුග්‍රහයෙන් ගංගාරාමයේදී

budda-rashmi-vesak-new

වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලය සහ කොළඹ ගංගාරාම විහාරස්ථානය ඒකාබද්ධව පවත්වනු ලබන “බුද්ධ රශ්මි” වෙසක් කලාපය මෙවරත් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙවර මෙම වෙසක් කලාපයේ බැතිබර දායකත්වය වෙනුවෙන් CBL Munchee ආයතනයද එකතුවී සිටිනවා.

මෙම වෙසක් කලාපය මැයි මස 23‍, 24‍ හා 25 යන දිනවලදී කොළඹ ගංගාරාමය අබියස පැවැත්වීමට නියමිතයි.