T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්හි වනිඳු පළමු තැනට

wanidu-hasaranga-june

විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග සමත්වී තිබෙනවා.

ඒ බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් සමඟ සම ස්ථානයට පත් වෙමින්.

ඒ අනුව ඔවුන් දෙනානාම මේ වන විට Rating අගය 228 බැඟින් ලබාගෙන තිබෙනවා.

6644a4d449ec4