රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට අධිකරණයෙන් නියෝගයක්

ranjan-jayalal-44

විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව මාළිගාකන්ද අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට මෙලෙස මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

විරෝධතාකරුවන් ඩීන්ස් පාර, ටී බී ජයා මාවත, ටෙක්නිකල් හංදිය, ඉබ්බන්වල හංදිය වැනි ප්‍රදේශවලදී මහජනතාව අපහසුවට පත්වන ආකාරයෙන් කටයුතු නොකළ යුතු බවයි අදාළ නියෝගයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.