ජනාධිපතිවරණය ගැන UNHCR නම සඳහන් කළ වාර්තාව ව්‍යාජ වාර්තාවක් – UNHCR කාර්යාලය

unhrc-archived

එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලයේ (UNHCR) නම සම්බන්ධ කරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පිළිබඳ වංචනික වාර්තාවක් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වෙමින් ඇති බව එම කාර්යාලය පවසනවා.

එම වාර්තාව එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලයේ මානූෂීය විෂය පථයට හෝ ශ්‍රී ලංකාවේ වැඩකටයුතුවලට කිසිඳු සම්බන්ධයක් නොමැති බවත්, එය ව්‍යාජ වාර්තාවක් බවත් එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

අදාළ නිවේදනය පහතින්.

66443b349223d