අනෝජ් සිල්වා ලංකා ජනතා පක්ෂයේ බලය අල්ලයි. පක්ෂ නායක පූජ්‍ය අක්මීමන දායාරතන නා හිමි සහ ප්රචාරක ලේකම් මධුභාෂණ ප්‍රභාත් රණහංස පක්ෂයේන් ඉවතට
ලංකා ජනතා පක්ෂයේ මහ ලේකම් සහ අනෝජ් සිල්වා විසින් පක්ෂයේ බලය අල්ලා ඇති බවට විශ්වාසය කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් තොරතුරු අනාවරණය වී ඇති බවත්. ඉදිරියේදි නිල වශයේන් දැනුම් දෙන බවට පක්ෂයේ ආරංචි මාර්ග මගින් දැන ගනිමට හැකිවිය.
අනෝජ් සිල්වා ලංකා ජනතා පක්ෂයේ බලය අල්ලයි. පක්ෂ නායක පූජ්‍ය අක්මීමන දායාරතන නා හිමි සහ ප්රචාරක ලේකම් මධුභාෂණ ප්‍රභාත් රණහංස පක්ෂයේන් ඉවතට
