ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ කාල සටහන අද (08) නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ජූලි 1 වනදා සිට ජූලි 21 වනදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
තරගාවලිය මහනුවර, දඹුල්ල හා කොළඹදී පැවැත්වීමට නියමිත බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අදාළ කාලසටහන පහතින්.