මෙම වර්ෂයට මුදල් වෙන් වී ඇත්තේ ජනාධිපතිවරණයට පමණයි – සුසිල්

susil-premajayantha-pmd

මේ වර්ෂයට මුදල් වෙන් වී ජනාධිපතිවරණයක් පැවැත්වීමට පමණක් බව අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරන ලද උත්සවයකට සහභාගි වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නීත්‍යනුකූලව පැවැත් වීමට නියමිතව ඇත්තේ, මහමැතිවරණයක් නොව ජනාධිපතිවරණයක් බවයි.