අද ඩොලරයේ විකුණුම් මිල රු. 308 දක්වා පහළට

dollar-rupee

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන දෛනික විනිමය අනුපාත අනුව අද (19) දිනයේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, ඩොලරයේ ගැනුම් මිල රුපියල් 299.29 ක් ලෙස සහ විකුණුම් මිල රුපියල් 308.90 ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ දැක්වෙන්නේ.