ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළි සහ ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා මහේෂි මධුසංකා අධිකරණ වෛද්‍ය හමුවට..

maheshi-madushanka

ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළි සහ ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා මහේෂි මධුසංකා අධිකරණ වෛද්‍ය හමුවට..

හිරු නාලිකාවෙන් සහ විවිධ පුද්ගලයින් සමාජ මාධ්‍ය යොදා ගනිමින් සිදුකරන පදනම් විරහිත ප්‍රකාශ නිසා සිත් තැවුලට පත් මහේෂි මදි සංකා මහත්මිය කොළඹ කාන්තා හා ළමා කාර්යාංශය හරහා අද දින අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කරනු ලැබුවා.