විදුලි ගාස්තු අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අද යළි රැස්වෙයි

dd1aa202-pucsl_850x460_acf_cropped

විදුලි ගාස්තු අඩුකිරීම පිළිබඳව අද (04) පස්වරුවේ රැස්වී වැඩිදුරටත් සාකච්ඡා කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙතෙක් නිවැරදි ලෙස දත්ත ලබානොදීම නිසා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට මහජන උපයෝගීතා කොමිසමට මෙතෙක් හැකිවී ඇති බවයි වාර්තා වෙන්නේ.