2024 නව පාසල් වාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව 2024 නව පාසල් වාරය පෙබරවාරි 21 වැනිදා ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් සඳහන් කළේ.