අද සවස සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

traffic (1)

අද (31) දින රාත්‍රියේ කොළඹ නගරය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

ඒ අනුව අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සිදුකරන සැමරුම් හේතුවෙන් ඇතිවිය හැකි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් අද (31) පස්වරු 5.00 සිට එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වන බවයි ඔහු සඳහන් කළේ.

ගාලු මුවදොර ආශ්‍රිතව මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන ආකාරය පහතින්.

6590ceb70c861