සමාගම් දෙකක මත්පැන් නිෂ්පාදන කටයුතු තවදුරටත් අත්හිටුවයි

liquor

W.M. Mendis සමාගමේ සහ රන්දෙණිගල සමාගමේ මත්පැන් නිෂ්පාදන කටයුතු තවදුරටත් අත්හිටුවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මෙලෙස එම මත්පැන් සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.