කැළණිතිස්ස සති 06 කට වැසේ

kalanitissa-power-plant

කැළණිතිස්ස බලාගාරය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඊයේ (17) සිට සති 06 ක් වසා දැමෙන බව වාර්තා වනවා.

බලාගාරයේ ගෑස් සහ වාෂ්ප ටර්බයිනයේ නඩත්තු කටයුතු සඳහා මෙසේ වසා දැමෙන බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.