ජනපති මාලදිවයිනට

ranil-imf-meet

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාලදිවයින බලා පිටත්ව ගොස් තිබෙනවා.

පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් මොහොමඩ් මුයිසු පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස ගොස් ඇති බවයි වාර්තා වන්නේ.