කෝප් කමිටු රැස්වීම් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි

cope-committee

නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටුවා ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් කතානායකවරයා මේ බව සඳහන් කළා.