වැල්ලම්පිටිය, වේරගොඩ ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් තුවාල ලැබු සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූ තවත් සිසුන් 5 ක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.