උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

trainjaffna

හාලිඇළ සහ දෙමෝදර අතර පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.

එය කඩිනමින් ඉවත් කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.