තැපැල් සේවකයින් දෙදින වැඩ වර්ජනය ආරම්භ කරයි

post-workers

තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීමට එරෙහිව දෙදින සංකේත වැඩ වර්ජනයක් තැපැල් සේවකයන් විසින් ආරම්භ කර තිබෙනවා.

කෙසේ නමුත් වහාම ක්‍රියාත්මක වන පරිදි නොවැම්බර් 8, 9, 10 තෙදින තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒකාබද්ධ තැපැල් පෙරමුණ පෙන්වා දෙන්නේ, නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට ගෙන ඇති සැලසුම් ආණ්ඩුව අහෝසි කරගත යුතු බවයි.