අයහපත් කාලගුණය හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහළට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
අද පස්වරු 5 පමණ සිට පවතින අධික සුළඟ හා වර්ෂාව හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහළයට මෙලෙස හානි සිදුව ඇති බවයි සඳහන් වන්නේ.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමන සඳහා මෙයිිින් බලපෑමක් සිදු වී නැති අතර සාමාන්‍ය පරිදි ධාවන කටයුතු සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.