ඉන්දියාව කැනේඩියානු පුරවැසියන් සඳහා වීසා සේවා නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කැනේඩියානු පුරවැසියෙක් ඝාතනයට ඉන්දියාව සම්බන්ධ බවට කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය මෙයට හේතුව බවයි සඳහන් වන්නේ.
ඉන්දියාව කැනේඩියානු පුරවැසියන්ට වීසා නිකුත්කිරීම අත්හිටුවයි
