අද දිනයේ දිවයින පුරා රෝහල් ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව වෛද්‍යවරුන් සේවය අතහැරයාම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ ගැටලු සම්බන්ධයෙන් හැකි ඉක්මනින් විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් මෙම නිහඬ විරෝධතාව පැවැත්වෙන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.
දිවයින පුරා රෝහල් ඉදිරිපිට වෛද්‍යවරුන් අද නිහඬ විරෝධතාවක
