සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්වෙයි

keheliya-rambukwalla-3[1]

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට වුණා.
විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 73 ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද 113 ක් හිමි වුණා.