සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද

keheliya-rambukwalla-3[1]

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද (08) පැවැත්වෙනවා.
ඒ අනුව අද තෙවන දිනටත් විවාදය පැවැත්වීමෙන් අනතුරුව සවස ඡන්ද විමසීමට සිදු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
සමගි ජන බලවේගය විසින් මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.