ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය සඳහා නව කුලපතිවරයෙක් පත්කර තිබෙනවා.
ඒ අනුව ඔක්තෝබර් මස 09 වනදා සිට බලාත්මක වන පරිදි මහාචාර්ය ජයන්ත බලවර්ධන ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස පත්කර ඇති බවයි සඳහන් වන්නේ.