2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තරග අද (06) ආරම්භ වනවා.
සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය යන කණ්ඩායම් සමත් වුණා.
සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර අද පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිතයි.