පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රීලනිප මහ ලේකම් ධූරයෙන් ඉවත් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම්වරයා ලෙස නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක පත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.