2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 63 ක් ලබා සිටිනවා.
පන්දුවට පහරදෙමින් සිටින පැතුම් නිස්සංක ලකුණු 30 ක් ලබාසිටිනවා. දිමුත් කරුණාරත්න ලකුණු 32 ක් ලබාගෙන සිටියදී දැවී ගියා.