ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

gas-litro

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

* කිලෝ ග්‍රෑම් 12.5 – රු.145 කින් (නව මිල රු.3,127)

* කිලෝ ග්‍රෑම් 5 – රු.58 කින් (නව මිල රු.1,256)

* කිලෝ ග්‍රෑම් 2.3 – රු.26 කින් (නව මිල රු.587)