Asia cup 2023: ඉන්දියා පාකිස්තාන තරගය වර්ෂාව නිසා අතහැර දැමේ

asia-cup-2023-group-thumb

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තාන කණ්ඩායම අතර තරගය අතහැර දැමීමට තීරණය කර තිබෙනවා.

වර්ෂාව හේතුවෙන් මෙලෙස තරගය අතහැර දැමීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.