මාලිගාවත්තේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබයි

shooting

මාලිගාවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගතකර ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.