Sinopec සමාගමට අයත් ඉන්ධනවල මිල ගණන් එම සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව එම සමාගමේ නව මිල පහතින්.
* පෙට්‍රල් 92 – (නව මිල රු.358)
* පෙට්‍රල් 95 – (නව මිල රු.414)
* ඔටෝ ඩීසල් – (නව මිල රු.338)
* සුපර් ඩීසල් – (නව මිල රු.356)
* භූමිතෙල් – (නව මිල රු.231)