බස් ගාස්තු ඉහළට

bus-full

හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව බස් ගාස්තු 4% කින් ඉහළ දැමීමට නියමිත අතර අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවයි සඳහන් වන්නේ.

නව බස් ගාස්තු පහතින්.

64f1ccd089b73 64f1ccd0792e4