මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ දුම්රිය කිහිපයක්

train-2

2023 මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ දුම්රිය කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අගෝස්තු 26 වනදා සිට 31 වනදා දක්වා මෙම විශේෂ දුම්රිය සැලැස්ම ක්‍රියාත්මක වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ දුම්රිය කාලසටහන පහතින්.

64df68ab6705b