LPL Eliminator : කාසියේ වාසිය Jaffna Kings කණ්ඩායමට

kandy-jaffna

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ දෙවන තරගය (Eliminator) B-Love Kandy සහ Jaffna Kings කණ්ඩායම් අතර පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.