සරත් ෆොන්සේකා ඇතුළු පිරිසක් විරෝධතාවක

sarath-ff-protest

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ සහභාගීත්වයෙන් අද (11) විරෝධතාවක් පවත්වා තිබෙනවා.
දූශිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට, දූශිතයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සහ මහජනතාව මත පනවමින් සිටින අධික ජීවන බරට එරෙහිව මෙම විරෝධතාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම විරෝධතාව සඳහා මහජනතාව ඇතුළු පිරිසක් එක්ව සිටි බව වැඩිදුරටත් වාර්තා වනවා.

64d65ed7ead97 64d65ed7dd81c 64d65ed7d56c7 64d65ed7cb1c6